මෙරට කොරෝනා මරණ ගණන 950 ඉක්මවයි..

මෙරට කොරෝනා මරණ ගණන 950 ඉක්මවයි..

by Staff writer 16-05-2021 | 11:17 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.