COLOMBO (News 1st) – අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය මේ මස 18 වැනිදා ගුජරාට් හා පකිස්ථාන වෙරළ තීරයට ළඟා වනු ඇති .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එමගින් දිවයිනේ කාලගුණයට ඇති කරන බලපෑම හෙට(15) සිට ක්‍රමයෙන් අඩුවන බව යි.