රාමසාන් උත්සවය ලබන සිකුරාදා..

රාමසාන් උත්සවය ලබන සිකුරාදා.. - කොළඹ මහ පල්ලිය

by Staff writer 12-05-2021 | 9:38 PM

COLOMBO (News 1st) - මෙරට ඉස්ලාමීය ජනතාවගේ රාමසාන් උත්සවය ලබන සිකුරාදා (14) සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.