මත්පැන් අලෙවි හල්, තැබෑරුම් සවස 6.00 වැසේ

මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 වසා දැමිය යුතුයි - යුද හමුදාපති

by Staff writer 11-05-2021 | 7:15 PM

COLOMBO (News 1st) : මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.