අත්‍යවශ්‍ය සේවා: රාජකාරි හැඳුනුම්පතට අවසරයක්..

අත්‍යවශ්‍ය සේවා රාජකාරි සඳහා පළාත් අතර සංචරණයේදී අවසර පත්‍රයක් ලෙස රාජකාරි හැඳුනුම්පත භාවිතයට අවස්ථාව - පොලීසිය

by Staff writer 11-05-2021 | 4:55 PM

COLOMBO (News 1st) : අත්‍යවශ්‍ය සේවා රාජකාරි සඳහා පළාත් අතර සංචරණය කිරීමේදී සිය රාජකාරි හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.