තවත් කොරෝනා ආසාදිතයින් 1,581ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,581ක්

by Staff writer 10-05-2021 | 6:50 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,581ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.