by Staff writer 09-05-2021 | 6:33 PM
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා අවම කාර්ය මණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.
ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමක් නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.