තවත් කොරෝනා ආසාදිතයින් 1,732ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,732ක් හඳුනා ගනී..

by Staff writer 09-05-2021 | 6:39 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,732ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.