තවත් කොරෝනා ආසාදිතයින් 1,046 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,046 ක්

by Staff writer 03-05-2021 | 6:55 PM

COLOMNO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,046 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.