තවත් කොරෝනා ආසාදිතයින් 1,228ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,228ක් හඳුනා ගනී..

by Staff writer 02-05-2021 | 5:34 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,228ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.