තවත් කොරෝනා මරණ 11 ක්..

තවත් කොරෝනා මරණ 11 ක්..

by Staff writer 30-04-2021 | 10:34 PM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා මරණ 11 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 678දක්වා ඉහළ ගොස් තිබේ . මාධ්‍ය නිවේදනය ..