වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට..

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට..

by Staff writer 15-04-2021 | 8:54 PM

COLOMBO (News 1st) – බදුල්ල, කන්දෙකැටිය, බෝපිටියේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කරයි.

අනතුරින් දරුවන් 5 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.