වරාය නගර පනත් කෙටුම්පත:නීතිඥ සංගමයෙන් පෙත්සමක්

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්..

by Staff writer 15-04-2021 | 4:16 PM

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.