අප්‍රේල් 12 රජයේ විශේෂ නිවාඩු දිනයක්

අප්‍රේල් 12 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක්.. - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

by Staff writer 09-04-2021 | 6:11 PM

COLOMBO (News 1st) : සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 12 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.