පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සරත් වීරසේකර හෙළි කරයි

by Staff writer 06-04-2021 | 3:24 PM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවට ගෙන සිටින නෞෆර් මවුලවී බවට හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

සරත් වීරසේකර මහතා මෙම අනාවරණය කරනු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.