home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වර්තා වූ ප්‍රදේශ මෙන්න...
by Sagarika Chathumali
02-04-2021 | 3:25 PM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව (70) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ (01) වාර්තා වූ සමස්ත ආසාදිතයින් 211 දෙනා අතරින් පුද්ගලයින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පූද්ගලයින් බවයි. ඉතිරි පුද්ගලයින් 197 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. ඒ අතරින් ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 25ක් සහ 23ක් ලෙස වාර්තා වී ඇත. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92917 ක් වන අතර ඒ අතරින් පුද්ගලයින් 89407 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2939 දෙනකු පමණි. කොරෝනා මරණ 3 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 571 ක් දක්වා ඉහළ ගියේ ය. කටුගස්තොට, ඇහැලියගොඩ සහ පානදුර ප්‍රදේශවලින් මරණ වාර්තා වී ඇති අතර මිය ගිය සිව් දෙනාම වයස අවුරුදු 80 ඉක්මවූවන් ය. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,011 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8, 848 කි. මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 9752 දෛනකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබා දි ඇති පුද්ගලයින් සංඛ්‍යාව 91,3219 කි.
වෙනත් ලිපි
'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය