by Staff writer 25-03-2021 | 3:28 PM
COLOMBO (News 1st) – බලපත්රයක් නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් ප්රවාහනය කළ පුද්ගලයින් සිව් දෙනෙකු ගිනිගත්හේන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ , හැටන් සිට නාවලපිටිය දක්වා කුඩා ලොරි රථයකින් ගවයින් ප්රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.