චීන-ශ්‍රී ලංකා මහ බැංකු දෙක ගිවිසුමකට අත්සන් තබයි

චීන - ශ්‍රී ලංකා මහ බැංකු දෙක ගිවිසුමකට අත්සන් තබයි

by Staff writer 22-03-2021 | 8:19 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහජන බැංකුව සමග ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තබා තිබේ.