කේරළ ගංජා සමග දෙදෙනෙකු යාපනයේදී කොටු..

කේරළ ගංජා සමග දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

by Staff writer 22-03-2021 | 5:28 PM

COLOMBO (News 1st) – රුපියල් මිලියන 71 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ , යාපනය, වෙත්තිලකේණි ප්‍රදේශයේදී ය.