home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දර තුළ සඟවා බන්ධනාගාරය ඇතුළට පන්නන්න හැදු දේ..
by Chathurika Jayasundara
19-03-2021 | 6:13 PM
COLOMBO (News 1st) :
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දර රැගෙන යන ලොරි රථයක, දර තුළ සඟවා බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ ජංගම දුරකතන 07ක් , ජංගම දුරකතන චාර්ජරයක් , ඩේටා කේබල් උපකරණ 02ක් , සුරුට්ටු 10යේ මිටි 57ක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, බන්ධනාගාර බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුවයි. මෙම ලොරි රථයේ රියැදුරු හා ලොරි රථයේ පැමිණි තවත් දෙදෙනෙක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මේ අතර එම පුද්ගලයින් හා ලොරි රථය ද, මෙම තහනම් ද්‍රව්‍ය සඟවා රැගෙන ආ දර සහ තහනම් ද්‍රව්‍ය අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
වෙනත් ලිපි
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය