තවත් කොරෝනා ආසාදිතයින් 176ක්

තවත් කොරෝනා ආසාදිතයින් 176ක්

by Staff writer 07-03-2021 | 6:41 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 176 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.