home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යුද හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී..
by Chathuranga Rajapaksha
06-03-2021 | 3:12 PM
COLOMBO (News 1st): යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.
ඒ අනුව, අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අතර එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගත්තේය. https://youtu.be/AARIUGCE9BY
වෙනත් ලිපි
ගම්මැද්ද Re-build තවත් අදියරක් මාතලෙන් ඇරඹේ.
චීන ජාතික ගැටුමට පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන
වත්තල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට - පොලීසිය
දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක්
අනුද බණ්ඩාර ලබන 27 දක්වා රිමාන්ඩ්...
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා, ගොනු කළ පෙත්සම ඉවතට
විශේෂාංග
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය