home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
'හරක්කටා' මෙහෙය වූ හොරණදී සොයා ගත් හෙරොයින් සැඟවූ ස්ථානය හඳුනා ගනී..
by Staff writer
28-02-2021 | 8:45 AM
COLOMBO (News 1st) –
පානදුර, වලාන මධ්‍යම දුෂණ මර්දන කොට්ඨාසය පසුගියදා හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 25ක් සඟවා තැබූ ස්ථානය ලෙස වැලිගම, ඉමදූව දොස්තරවත්ත ප්‍රදේශය හඳුනා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ බවට සැකකරන රුවන් නඳුන් චින්තක නොහොත් 'හරක්කටා' නැමැත්තා මේ වනවිට මෙරටින් පලා ගොස් විදේශ රටක සැඟව සිටින බවට සැක කරන බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග යුද හමදා සමාජිකයෙකු සහ පලා ගිය හමුදා සෙබලෙකු ද අත්අඩංගුවට ගැනිණි.
වෙනත් ලිපි
වතු කම්කරු දෛනික වැටුප ඉහළට
ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විශිෂ්ට රග්බි ජයක්..
ඩිසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ
ජනපතිගේ මැයි දින පණිවුඩය..
138 වැනි ලෝක කම්කරු දිනය අදයි
ඉන්ධන මිල ගණන් පහළට
විශේෂාංග
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය