by Staff writer 25-02-2021 | 6:05 PM
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යළි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ය.