home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නාවික හමුදාව කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදාහරී (ඡායාරූප)
by Sagarika Chathumali
22-02-2021 | 9:17 AM
COLOMBO (News 1st) : නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පානම කැස්බෑ සංරක්ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය එක්ව ඊයේ දිනයේ කැස්බෑ පැටවුන් 78 දෙනෙකු සයුරට මුදා හැර තිබේ
.
නාවික හමුදාව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ, වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවුන් සංරක්ෂණය කර සාගර පරිසර ප්තියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමිනි. කැස්බෑ පැටවුන් 78 දෙනා සාගරයට මුදා හැරීම සිදු කර ඇත්තේ, ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්ෂණය යටතේ ය.
වෙනත් ලිපි
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...
දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීම්
බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය