තවත් කොරෝනා ආසාදිතයින් 254ක්

තවත් කොරෝනා ආසාදිතයින් 254ක්

by Staff writer 21-02-2021 | 6:50 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 254ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.