home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කතානායකත් කොරෝනා එන්නත ලබා ගනී
by Sagarika Chathumali
17-02-2021 | 4:08 PM
COLOMBO (News 1st) : කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට හමුදා රෝහලේදී කොරෝනා මර්දන එන්නත ලබා ගෙන තිබේ.
එම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් ගෙගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටි බවයි. පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙරට කොවිඩ් මර්දනයට ඉන්දීය රජයේ ප්රදානයක් ලෙස ලැබී දැනට එන්නත්කරණය සිදු කරමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා එලෙස එන්නත ලබා ගත් බවයි. මන්ත්රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කෙරුණු අතර අද (17) දහවල් 12 වනවිට මන්ත්රීවරුන් 24 දෙනෙකු එන්නත ලබා ගෙන තිබේ.
වෙනත් ලිපි
පක්ෂ එකතුව ගැන එජාපයෙන් නිවේදනයක්..
මහින්දානන්දගෙන් අධිකරණයට ඇප අයැදුමක්..
මෙරට රජයෙන් කැනඩාවට විරෝධය
රම්බොඩදී තවත් බිහිසුණු අනතුරක්....
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය