මෙරට කොරෝනා මරණ ගණන 400 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 400 ඉක්මවයි

by Staff writer 15-02-2021 | 10:00 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ ගොස් තිබේ.