අධිඅවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පෙර පාසල් යළි ඇරඹේ

අධිඅවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පෙර පාසල් යළි ඇරඹේ

by Staff writer 09-02-2021 | 2:52 PM

COLOMBO (News 1st) : අධිඅවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.