උතුරු ඉන්දියාවේ අනතුරකින් සේවකයින් 150ක් මරුට

උතුරු ඉන්දියාවේ ග්ලැසියර අනතුරකින් සේවකයින් 150ක් මරුට

by Staff writer 07-02-2021 | 4:56 PM

COLOMBO (News 1st) - උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් ජල විදුලි බලාගාරයක ඉදිකිරිම් කටයුතු කරමින් සිටි සේවකයින් 150ක් මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.