රැඳවියන් 146 දෙනෙකුට හෙට ජනපති සමාව..

රැඳවියන් 146 දෙනෙකුට හෙට ජනපති සමාව..

by Staff writer 03-02-2021 | 9:35 PM

COLOMBO (News 1st) - රැඳවියන් 146 දෙනෙකුට හෙට(04) නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, හෙටට යෙදෙන 73වන නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේදී බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.