31-01-2021 | 5:51 PM
COLOMBO (News 1st) - තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ.
ඒ, ජාතික පාරිසරික පනතින් පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසා...