28-01-2021 | 11:54 AM
COLOMBO (News 1st) - මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කළ අධ්‍යයනයේ වාර්තාව ලබන බදාදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිතව තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, භූ විද්‍යාඥයින් සහ කැණීම් ඉංජි...