අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් Lockdown

අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ..

by Chathurika Jayasundara 23-01-2021 | 3:12 PM

COLOMBO (News 1st)  – අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේවානම්පියතිස්ස (තිසාවැව 01 කොටස) 295 A ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කරන බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය දැනුම් දෙයි.