by Chathuranga Rajapaksha 22-01-2021 | 9:48 AM
COLOMBO (News 1st) - එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්තයට හිමිවිය.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් විය.