තවත් කොරෝනා ආසාදිතයින් 337ක්

තවත් කොරෝනා ආසාදිතයින් 337ක්

by Staff writer 21-01-2021 | 7:35 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 337ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.