ගව ‌වෛරසය ගැන සෙවීමට කමිටුවක්...

ගව ‌වෛරසය ගැන සෙවීමට කමිටුවක්...

by Hashini De Mel 08-01-2021 | 3:16 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය ගැන සෙවීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.