තවත් කොරෝනා මරණ 4ක්

තවත් කොරෝනා මරණ 4ක්

by Hashini De Mel 30-12-2020 | 10:34 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් ඇති බවයි.