තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Staff writer 20-12-2020 | 10:40 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 176 දක්වා ඉහළ ගොස් ති⁣බේ.