අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

by Hashini De Mel 18-12-2020 | 4:34 PM

COLOMBO (News 1st) - පූජ්‍ය අතුරලියේ රතන හිමි "අපේ ජන බල පක්ෂයට" හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී එම නම අනුමත කළ බවයි. එය අද දිනයේ ගැසට් කිරීම සඳහා යොමු කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.