තවත් කොරෝනා මරණ 03ක්..

කොරෝනා මරණ ගණන 160 දක්වා ඉහළට

by Hashini De Mel 16-12-2020 | 9:48 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් ඇති බවය.