ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මරුට

by Staff writer 15-12-2020 | 7:00 AM

COLOMBO (News 1st) - මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි.