උතුරේ පාසල් 130 ක් තාවකාලිකව වසා දැමේ

උතුරේ පාසල් 130 ක් තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 15-12-2020 | 3:46 PM

COLOMBO (News 1st) - උතුරු පළාතේ ද්විතීක පාසල් 130 ක් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසයි.