තවත් කොරෝනා මරණ 03ක්

තවත් කොරෝනා මරණ 03ක්

by Staff writer 13-12-2020 | 11:02 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වෙයි.

ඒ සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.