මහර මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

මහර මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

by Staff writer 10-12-2020 | 10:54 AM

COLOMBO (News 1st) - මහර බන්ධනාගායේ ඇති වූ නොසන්සුන්තාවයේදී මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අනුව මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන් 08 දෙනෙකුගේම අන්‍යතාව හඳුනා ගෙන ඇති බවයි. නොසන්සුන්තාවයේදී මහර බන්ධනාගාරයේ දේපොළට වූ අලාභය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.