තවත් කොරෝනා ආසාදිතයින් 362ක්

තවත් කොරෝනා ආසාදිතයින් 362ක්: සමස්ත ආසාදිතයින් ගණන 24,000 ඉක්මවයි..

by Staff writer 06-12-2020 | 6:13 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 362ක් හඳුනා ගෙන තිබේ.

ඔවුන්ගෙන් 285ක් පෑලියගොඩ පොකුරෙන් ආශ්‍රිතයින් වන අතර 77ක් බන්ධනාගාර පොකුරින් වාර්තා වේ ඒ අනුව මෙරට සමස්ත ‌කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,036 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.