by Staff writer 04-12-2020 | 4:21 PM
COLOMBO (News 1st) - එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා දක්වා කල් දමා තිබේ.
ඒ, දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙනි.