‍A/L Exam ප්‍රතිඵල මාර්තු මාසයේ..?

‍A/L Exam ප්‍රතිඵල මාර්තු මාසයේ..?

by Hashini De Mel 03-12-2020 | 5:29 PM

COLOMBO (News 1st) - අ.පො.ස උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.