කොල්ලුපිටිය Crime OIC හදිසියේ මිය යයි

කොල්ලුපිටිය Crime OIC හදිසියේ මිය යයි

by Staff writer 26-11-2020 | 10:33 AM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථනාධිපතිවරයා ව්‍යායාම සිදු කරමින් සිටින අතරතුර අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි.