මහනුවර පාසල් 45ක් තවකාලිකව වසා දැමේ

මහනුවර පාසල් 45ක් තවකාලිකව වසා දැමේ

by Staff writer 25-11-2020 | 4:38 PM
COLOMBO (News 1st) : මහනුවර නගරයේ පාසල් 45 ක් තාවකාලිකව වසා දැමීම තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, ලබන මස 4 වැනිදා දක්වා එම පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.